SBS Sinhala - SBS සිංහල වැඩසටහන
By SBS
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Latest episode
-
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 09 - ජුනි 13
ඔස්ට්‍රේලියාව තම ආරක්ෂක වියදම් ඉහල දැමිය යුතු බවට ෆෙඩරල් විපක්ෂය පැවසීම, IVF වැනි සේවා ලබාදෙන සායන සඳහා නව ජාතික මට්ටමේ නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සහාය දැක්වීම මෙන්ම රුධිරය දන්දීම සඳහා උනන්දු වන ලෙසට රතුකුරුස සංවිධාන… -
ආහාර ලේබල්වල සඳහන් best before සහ use by දිනවල අපැහැදිලි බව නිසා නිකරුණේ ආහාර අපතේ යනවා, අධ්‍යයනයක් හෙළි කරයි
ආහාරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනයන් විවිධ ස්වරූපවලින් ලේබල් මත දක්නට ලැබෙනවා. තේරුම් ගැනීමට අපහසු සහ නිශ්චිත රටාවක් අනුගමනය නොකරන මෙම ලේබල් නිසා නිවෙස්වල ආහාර නිකරුණේ ඉවත දැමීම සිදු වනවා. මේ නිසා සාමාන්‍ය නිවසකට වාර්ෂිකව ඩොලර් 2500ක පමණ අලාභයක් ස… -
පුරුෂයින්ගේ යහපැවැත්මට, සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍යම ඇයි
2025 ජූනි මස 9 සිට ජුනි 15 දක්වා යෙදෙන Men's health week හෙවත් "පිරිමි සෞඛ්‍ය සතිය"ට සමගාමීව පුරුෂයින්ගේ ජීවිත තුළ සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි සහ ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන සාකච්චාවට සවන්දෙන්න -
SBS සිංහල Newsflash ජූනි 13: ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරින් එක් ගුවන් මගියකු පමණක් දිවි ගලවා ගනී
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න -
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්රියේදී කමිඳුට සහ චමරිට සම්මාන රැසක් : ක්‍රීඩා විග්‍රහය
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්රහයට" සවන්දෙන්න -
අතීත මිත්‍රත්වය යලි ගොඩනගමින් ආර්ථිකය දියුණු කරගන්න ශ්‍රී ලංකා ජර්මන් ජනපති හමුවේදී සාකච්චා: මවුබිමෙන් පුවත්
අද - ජූනි මස 13 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි -
ට්‍රම්ප්ගේ තීරණ නිසා AUKUS ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාවට සබ්මැරීන අහිමි වේදැයි සැකයක්: කාලීන විග්‍රහය
ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය සමඟ තිබෙන AUKUS ගිවිසුම සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2032 වසරේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට එළැඹි ගිවිසුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් අහෝසි කිරීමකින් තොරව පවත්වා ගන… -
ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්ත්වය පිළිබඳ දැනගමු
සමේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චර්ම ප්‍රදාහ තත්ත්වයක් eczema ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුනා ගන්නවා.මෙය ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සමේ තත්ත්වයක්. ඒ නිසා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබට මේ ගැන දැනුමක් තිබීම වැදගත් … -
SBS සිංහල Newsflash ජූනි 12: ටස්මේනියානු ප්‍රාන්ත මැතිවරණයට දින නියම වෙයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න -
'නීති විරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීම මම දිගටම කරනවා',ඇමරිකා ජනපති ට්‍රම්ප් කියයි: 'ලොව වටා'
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.