SBS Sinhala - SBS සිංහල වැඩසටහන
By SBS
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Latest episode
-
ඕස්ට්‍රේලියාවේ සිදුවන Romance scams වලින් ආරක්ෂා වන්නේ කොහොමද: Australia Explained
පසුගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියානුවන් Romance scams හෙවත් ප්‍රේමය පදනම් කරගනිමින් සිදු කරන වංචා සිදුවීම් 3200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියානුවන් හට ඩොලර් මිලියන 23 කට වඩා පාඩු සිදුවී තිබෙනවා. එමෙන්ම ආදරය සොයන ඕනෑම කෙනෙකු ඔවුන්ගේ කූට උපක්‍රම වලට පහස… -
SBS සිංහල Newsflash ජූනි 10: NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල අධික හිම පතන නිසා සිර වී සිටි පිරිස් මුදා ගැනේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න -
වැඩිහිටියන්ගේ අයිතීන් මූලික කරගත් නව Aged Care Act 2024 පිළිබඳ දැනුවත් වෙමු
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රතිපාදන මත කෙරෙන වැඩිහිටි සත්කාර සේවා, එහෙමත් නැත්නම් aged care සඳහා නව පනතක් 2024 නොවැම්බර් 25 වන දා සම්මත කරගත්තා. Aged Care Act 2024 විදියට හඳුන්වන මේ පනත, බලාත්මක වීම සිදු වෙන්නේ 2025 නොවැම්බර් 2… -
ඕස්ට්‍රේලියාවේ කොරල්පර විනාශ වීමේ අවදානමක් ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි: කාලීන විග්‍රහය ජූනි 10
ජුනි මාසයට යෙදී තිබුන ලෝක සාගර දිනය නිමිත්තෙන් ගෝලීය නායකයින් තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව සඳහා ප්‍රංශය වෙත ගොස් සිටිනවා. ලෝක සාගර දිනය යෙදුන මේ මාසයේ ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් ඕස්ට්‍රේලියාවේ කොරල්පර වල තත්වය ගැන අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.… -
සමාජ සේවා සඳහා ලබාදෙන ඉහලම සම්මානයෙන් පිදුම් ලද ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයා ගැන තොරතුරු මෙන්න
තම ප්‍රජාවේ අයට සිදුකරන ලද විශිෂ්ට සේවයට හෝ තම ක්ෂේශ්ත්‍රයේ ලබන සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් පිරිනමන ගෞරවණීය සම්මානයක් තමයි The Medal of the Order of Australia සම්මානය. මේ වසරේ මෙම සම්මානය General Division යන කාණ්ඩයෙන් ජයග්‍රහණ කිරීමට ඕස්ට්‍රේලියාවේ සි… -
Superannuation ගිණුම් සඳහා වන ලේබර් රජයේ නව බදු ප්‍රතිපත්තිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය ජූනි 09
ඇතැම් superannuation ගිණුම් සඳහා වන බදු පැනවීම සම්බන්ධයෙන් වන ලේබර් රජයේ යෝජනා ගැන සමාජයේ ඇතැම් පිරිස් අතර යම් කතා බහක් ඇතිවී තිබෙනවා. මෙම බදු පැනවෙන්නේ කොහොමද, බදු පැනවීමේ ප්‍රතිශතය කුමක්ද වැනි කාරණා ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් -
SBS සිංහල Newsflash ජූනි 09: ඕස්ට්‍රේලියාවේ ඛනිජ, ඇමරිකාවේ බදු අඩුකරන්න යොදාගන්නැයි විපක්ෂයෙන් යෝජනාවක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න -
'නීතියට අනුව නිදහස් කරපු බහාලුම් 323 ගැන අපි නැවතත් පරීක්ෂණ කරනවා', ශ්‍රී ලංකා රේගුව කියයි: මවුබිමෙන් පුවත්
අද - ජූනි මස 09 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි -
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 02 - ජුනි 06
ඇමරිකානු හරක්මස් ආනයනයට අවසර දීම ගැන සලකා බැලීම, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයකට සූදානම් වීම මෙන්ම ටස්මේනියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජෙරමි රොක්ලිෆ් විශ්වාසභංග යෝජනාවකින් පරාජය වීම වැනි පුවත් සමග ගතවුණු ජුනි 02 වනදා සිට ජුනි 06 වන… -
සමේ තත්වය නිසා පසු නොබා, ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක වූ ලාංකික පසුබිමකින් පැමිණි Onella
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකික පසුබිමක් තිබෙන නිරූපිකාවක වන Onella Muralidharan ගැන තොරතුරු දැනගන්න මේ විශේෂන්ගයට සවන්දෙන්න.